පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්.

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්.

පළාත් සමුපකාර කොමිසමට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස එච්.එම්.පී. පුංචිබණ්ඩා මහතා පසුගියදා (05) පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමන ලදී. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ I ශ්‍රේණියේ විශ්‍රාමික නිළධාරියෙක් වූ එච්.එම්.පී. පුංචිබණ්ඩා මහතා මධ්‍යම පළාත් සභාවේ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් අවසන් වරට සේවය කළේය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook