පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් හිඳගල, සීවලි මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම හා ශිෂ්‍ය  නායක නිල ලාංඡන පැළඳවීම

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් හිඳගල, සීවලි මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් හිඳගල, සීවලි මහ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීම හා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම පසුගියදා (09) එම විද්‍යාලයේදී සිදු කෙරිණි.මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ‍‍ ප්‍රභාත් මද්දුමආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook