පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්.

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්.

නිදහස් දින සැමරුම වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවේ ලේ දන් දීමක්. හැත්තෑහත්වෙනි නිදහස් දින සැමරුම ට සමගාමීව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සහ මහනුවර මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන සංවිධානය එක්ව සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් පෙබරවාරි 06 දින පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුක්ත විශාල පිරිසක් එක් සිටි අතර ලේ දන්දීමට සහභාගී වූ සැමට පැල වර්ග බෙදා දීමක් ද මෙහිදී සිදුවිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook