
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපන උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් .
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයට අධ්‍යාපන උපකාරක සම්මන්ත්‍රණ මාලාවක් .
උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සිසු දරුවන්ගේ දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පසුගිය 24 වන දා සිට 28 වන දා දක්වා සතියක කාල සීමාවක් උඩගලදෙබොක්ක කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින්ද සමන්විතව පැවැත්වීම විශේෂත්වයක් විය. මෙය Hard to reach යටතේ unisef අනුග්‍රහයෙන් පැවැත්විණ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, යුනිස්කෝ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ.