පලාපත්වල ආයුර්වේද මධ්‍යස්ථානය හා පලාපත්වල මහජන පුස්තකාලය විසින් පලාපත්වල බුද්ධගෝෂ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාල භූමියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සංවිධානය කළේ මාතලේ ප්‍රාදේශීය සභාව යි.