පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල

ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල

ආහාර සුරක්ෂිතතාව ජාතික වැඩසටහනට සමගාමීව දොඩම්දෙනිය , කන්දෙගෙදර ස.ණ. ස. සමිතිය මඟින් ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්. යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (23) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න මහතා ද ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook