පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මැණික්හීන්න  කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර.

මැණික්හීන්න කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර.

‘ආහාර සෞඛ්‍ය සුරකිමු’ තේමාව යටතේ ආහාර පරිහරණ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව හා මැණික්හීන්න සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග එක්ව පැවැත්විය. මෙහිදී මැණික්හීන්න කොට්ඨාශයේ හෝටල්,තේ කඩ හා ආපනශාලා හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගන්නාලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook