පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මැටිහක්ක මහජන පුස්තකාලය මගින් පුහුණු කළ  නව ව්‍යාවසායකයින් සඳහා  අලෙවි පොලක්.

මැටිහක්ක මහජන පුස්තකාලය මගින් පුහුණු කළ නව ව්‍යාවසායකයින් සඳහා අලෙවි පොලක්.

පෝෂණ සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ජාතික වැඩසටහනට සමගාමීව අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් පුහුණු කළ නව ව්‍යාවසායකයින් සඳහා ඔවුන්ගේ වාණිජමය නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා අලෙවි පොලක් සංවිධානය කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook