පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන ප්‍රතිඵල  සංවර්ධන වැඩසටහනක් .

වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් .

වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් . අ.පො.ස (සා.පෙ) දරුවන්ගේ ප්‍රතිඵල ඉහල දැමීම වෙනුවෙන් සංවිධානය කරන ලද අධ්‍යාපන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහනක් වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල ඒ රත්නායක මධ්‍යම මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විනි. මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් ලබාදෙන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook