පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මැදදුම්බර  කසල වෙන් කිරිම පිළිබදව හා ලබා ගන්නා දිනයන් පිළිබදව නාගරික ප්‍රජාව දැනුවත් කිරිමක්.

මැදදුම්බර කසල වෙන් කිරිම පිළිබදව හා ලබා ගන්නා දිනයන් පිළිබදව නාගරික ප්‍රජාව දැනුවත් කිරිමක්.

මැදදුම්බර කසල වෙන් කිරිම පිළිබදව හා ලබා ගන්නා දිනයන් පිළිබදව නාගරික ප්‍රජාව දැනුවත් කිරිමක්. මැදදුම්බර බල ප්‍රදේශය තුළ විදිමත් වූ කසළ කළමනාකරණයක් ඇති කරමින් වීදිමත් වෙනුවෙන් මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. එම වැඩසටහනට සමගාමිව කසල වෙන් කිරිම පිළිබදව හා ලබා ගන්නා දිනයන් පිළිබදව නාගරික ප්‍රජාව දැනුවත් කිරිම ඉකුත්දා මැදමහනුවර නගරයේ දී සිදුකරන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook