පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්  යූ. ගමගේ මහතා එක්  වෙයි.

හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා එක් වෙයි.

හසලක නගර මධ්‍යයේ පිහිටි මිනිපේ ප්‍රාදේශීය සභාවට අයත් හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා එක් වෙයි. මේ සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රාදේශීය සභාව විසින් යොදවනු ලබන අතර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ දායකත්වය ද ඊට ලැබේ. මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් හා මිනිපේ ප්‍රාදේශීය සභා ලේකම් නිමල් මහවත්ත යන මහත්ම මහත්මීන් සමඟ පළාත් සභා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook