පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල‍ය විසින් සංවිධානය කල රොටී දන්සල.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල‍ය විසින් සංවිධානය කල රොටී දන්සල.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල‍ය විසින් සංවිධානය කල රොටී දන්සලක් එම කාර්යාල පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ. එම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල මහත්මිය, මාර්ග සංවර්ධන, ප්‍රවාහන හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මිය ඇතුළු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අඹතැන්න යාන්ත්‍රික ඉන්ජිනේරු ඒකකයේ නිලධාරීන් සහභාගීත්වයෙන් පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook