පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

සරස්වතී පූජා උත්සවය

රටේ සියලු ප්‍රජාව තුළ ජාතික එකමුතුකම ඇති කරමින් සංවර්ධිත ප්‍රවේශයක් වෙත ජනතාව යොමුකරවමින් සාමකාමීත්වය , සහජීවනය ඇති කරමින් යහපත් අනාගතයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් ජාතික හා ආගමික සංහිඳියාව හා සහජීවනය ඇති කිරීම අරමුණුකර ගනිමින් මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද සරස්වතී පූජා උත්සවයක් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුල්ලෙයාර් කෝවිලේ දී පසුගියදා පැවැත්විණ. මධ්‍යම පළාත් කෘෂිකර්ම හා හින්දු සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ටී.ඒ.ඩී.ඩබ්ලිව් දයානන්ද මහතාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම පූජා උත්සවය මධ්‍යම පළාත් අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook