පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ලෙස එච්. එම්. ඩි. එස්. හීන්කෙන්ද මහතා පත්කෙරේ.

මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ලෙස එච්. එම්. ඩි. එස්. හීන්කෙන්ද මහතා පත්කෙරේ.

මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ලෙස එච්. එම්. ඩි. එස්. හීන්කෙන්ද මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි. ඒ මහතා මෙම තනතුරට පත්වීමට පෙර මාතලේ දිස්ත්‍රික් සහකාර පළාත් පලන කොමසාරිස්වරයා ලෙසත්, මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර ඉඩම් කොමසාරිස් ලෙසත් කටයුතු කර ඇති පරිපලන සේවයේ විශිෂ්ට නිලධාරියෙකි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook