
නිදහස් උළෙල වෙනුවෙන් පරිසර අලංකරණ වැඩසටහනක්.
නිදහස් උළෙල වෙනුවෙන් පරිසර අලංකරණ වැඩසටහන යටතේ විළියම් ගොපල්ලව මාවතේ Root Ball ගස් 10 සිටුවීම සඳහා ස්ථාන නිරීක්ෂණය පසුගිය 26 වනදා සිදු කරන ලදි.ඒ අනුව ආසිරි රෝහලේ වම් අත කෙළවරට සමාන්තරව විළියම් ගොපල්ලව මාවතේ 1/3 kmc කණුව අසල සිට දෙපසට ගස් 10 සිටුවීමට RDA තාක්ෂණ නිලධාරිනී සුමිත්‍රා මිය විසින් පෙන්වා දුන් ස්ථානය නගර සභාවේ බද්ධික මහතාගේ ද සහභාගීත්වයෙන් නිරීක්ෂණ කලා. එම ස්ථාන 10 පැලසිටුවීම සිදුකරනු ඇත.