‘පුනරුදයේ පුරවර’ මැදරට පළාත් පාලන සතිය හාරිස්පත්තුවෙන් ඇරඹේ
බ්‍රහස්පතින්දා, 18 සැප්තැම්බර් 2025 17:01‘පුනරුදයේ පුරවර’ මැදරට පළාත් පාලන සතිය හාරිස්පත්තුවෙන් ඇරඹේ ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව මහජනතාවගේ දෛනික අවශ්‍යතා සපි-රෙන සහ ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක්...
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ප්රශස්ත මට්ටමකට ගෙන ඒමට සැලසුම්
සිකුරාදා, 01 අගෝස්තු 2025 16:34මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන ප්රශස්ත මට්ටමකට ගෙන ඒමට සැලසුම් පසුගිය කාලයේ වගේ නෙවෙයි දැන් තත්ත්වය වෙනස් වෙලා. මුදල් පසුපස හඹා යන තනතුරු අද නෑ, ජනතා සේවය වෙනුවෙන් ඔබ සියලු දෙනා ඇවිත් ඉන්නේ. ඔබ සියලු...
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කෙරේ
බදාදා, 30 ජූලි 2025 12:38මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ නීතිරීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබදව දැනුවත් කෙරේ. මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනයන්හි කටයුතු විධිමත් කිරීමේ...
පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්.
සෙනසුරාදා, 03 අගෝස්තු 2024 07:47පළාත් පාලන ආයතනවල තොරතුරු පද්ධතීන් වැඩි දියුණු කිරීමට LoGoMIS දත්ත පද්ධතියක් සකස් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහනක්. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ...
මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්.
සදුදා, 26 පෙබරවාරි 2024 17:25මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක්. මිණිපේ ප්‍රාදේශීය ගැටලු හා වර්තමාන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාක් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන්...
මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට.
අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:54මාතලේ මහ නගර සභාවේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන3.5ක වියදමින් ඉදිකළ මාඩසාමි දේවාල භූමියේ බහු කාර්යය ගොඩනැගිල්ල ජනතා අයිතියට. මාතලේ හිග්ගොල්ල මාඩසාමි දේවාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට...
“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට.
සිකුරාදා, 27 ඔක්තෝබර් 2023 15:23“කියවන රටක් - දැනුමැති හෙටක්”වෙනුවෙන් ළමා පුස්තකාලයක් වත්තේගම නරයට. අනාගත දරු පරම්පරාව දැනුමැති පුද්ගලයින් බවට පත් කිරීමේදී කියවිමේ පුරුද්ද ගොඩනගානැගීම මේ යුගයේ කාලින අවශ්‍යතාවයක් බවට පත්වී ඇති...
මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහන.
සදුදා, 25 සැප්තැම්බර් 2023 10:19මධ්‍යම පළාත් පළාත් පලාන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද රසවින්දනාත්මක වැඩසටහනක් 21 දා පල්ලෙකැලේ පිහිටි පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.නිලධාරීන්ගේ පෞර්ෂ සංවර්ධනය වෙනුවෙන් පැවති මෙම වැඩසටහනේ...
More Articles
- යටිනුවර ගැබිණි මව්වරුන් සදහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය හා උපකරණ ලබාදීමේ වැඩසටහනක්.බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 16:14
