
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ වියට්නාම තානාපතිනි ට්‍රීන්හ තී තම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණි.