පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාතේ පාසල්වල ගුරු ස්ථාන මාරුවීම්  හා උපාධි ගුරු  පත්වීම් සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ පාසල්වල ගුරු ස්ථාන මාරුවීම් හා උපාධි ගුරු පත්වීම් සම්බන්ධ සාකච්ඡාවක්

මධ්‍යම පළාතේ පාසල්වල ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව හා උපාධි ගුරු පත්වීම් සම්බන්ධ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook