ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකම
ජනතා ගැටළු සදහා කඩිනමින් විසදුම් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන ආණ්ඩුකාර මහජන දිනය සෑම සදුදා දිනකම පැවැත්වේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී.එස්. අභයකෝන් මහතා විසින් සෑම සදුදා දිනකම පවත්වන මහජන දිනය 2025-08-04 වන දින මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
