පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

කුණ්ඩසාලේ නව නගරයේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක්

කුණ්ඩසාලේ නව නගරයේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක්

කුණ්ඩසාලේ නව නගරයේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් කුණ්ඩසාලේ නව නගරයේ මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී (12) පවැත්විණි.මෙම සාකච්ඡාවේදි කුණ්ඩසාලේ නව නගරයේ පවතින සහ වසා දමා ඇති මාර්ග, එම ප්‍රදේශයේ ජනතාව සහ රථ වාහන ධාවනය කිරීමේදී භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මාර්ග සංවර්ධන අධිකාරියේ, මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.එම්. විජේපාල, කුණ්ඩසාලේ විධායක ඉංජීනේරු කේ.එන්. ජයවීර, මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපෘති කළමනාකරු අයි. රණවීර යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook