පළාත් පාලන පුවත්

මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව, ශ්‍රී ලංකාව

මධ්‍යම පළාත් ආආආණ්ඩුකාරවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩ‍ායමේ නියෝජිතයින් අතර හමුවක්ක්

මධ්‍යම පළාත් ආආආණ්ඩුකාරවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩ‍ායමේ නියෝජිතයින් අතර හමුවක්ක්

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් කණ්ඩ‍ායමේ නියෝජිතයින් අතර හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බි.එස් අභයකෝන් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)මෙහෙයුම් කණ්ඩ‍ායමේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාර‍යේදී (04) පවැත්විණි.මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු කණ්ඩායම් නියෝජිතයින් සහ ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) ජී.එම්.කේ. ඒකනායක, සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, මධ්‍යම පළාත් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අසාම් අමිර්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook