
ගෙවතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමක් - උකුවෙල ප්‍රාදේශීය සභාව
ගෙවතු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම , ඔවුන් වෙත බීජ වර්ග බෙදා දීම හා කසළ කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන ලදී.
ආහාර සුරක්ෂිතතාව, බෝනොවන රෝග පාලනය හා කසළ කළමනාකරණය පිළිබඳව බල ප්‍රදේශයේ පෙර පාසැල් පාලිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊට සමගාමිව පැවැත්විණ.