ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

රංගම මහා විද්‍යාලයේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය සැමරීමක්.

රංගම මහා විද්‍යාලයේ මූලිකත්වයෙන් ලෝක ළමා දිනය සැමරීමක්.

රංගම මහා විද්‍යාලයේ මූලිකත්වයෙන් කලාපයේ පාසල් 10 ක සිසු සිසුවියන් ගේ සහභාගිත්වයෙන් ශ්‍රි ලංකා යුධ හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සුභ සාධන අංශයේ පුර්ණ සහයෝගයෙන් කලාප ලෝක ළමා දිනය සැමරීම 2022.09.30 දින සිදු කරන ලදී.
මීට සමගාමීව ලෝක ලමා දින සැමරුම හා නායකත්ව පුහුණු වැඩසටහනක් ද පැවැත්විනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook