ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වලපනේ ඵූස්සදේවයේ පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

වලපනේ ඵූස්සදේවයේ පොසොන් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

වලපනේ ඵූස්සදේව විද්‍යාලයේ පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ ශිල භාවනාමය වැඩසටහන, ධර්මදේශනය හා දන් පිළිගැන්වීම පසුගියදා(09) විද්‍යාලයීය ප්‍රධාන ශාලවේදී පැවැත්විණ.වත්තේගෙදර සුචින්තා මෑණියන් මෙහිදී ධර්මදේශනය පැවැත්වූ අතර මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති පී.සී. ලියනාරච්චි මහතා, ගුරු මහත්ම මහත්මීන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook