ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට

හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට

හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට හඟුරන්කෙත දෙණිකේ ද්විතීයික පාසලේ අභිනවයෙන් ඉදිවුණු තාක්ෂණ පීඨය සිසු අයිතියට පත්කිරීම හා TechNova 2025 තාක්ෂණික ප්‍රදර්ශනය විවෘත කිරීම පසුගිය දා (13) අධ්‍යාපන අමාත්‍යාංශයේ ඩිජිටල් තාක්ෂණ සම්බන්ධ හිටපු අතිරේක ලේකම් K.P. මුණගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.මෙම අවස්ථාවට විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් D.A. චන්ද්‍රසිරි මැතිතුමා, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ හංසි කුලරත්න මහත්මිය, හඟුරන්කෙත කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ(තාක්ෂණ) G.A.B.W. ගල්ලල මහත්මිය හා විද්‍යාලයේ විදුහල්පති K.G. කුලතුංග මහතා හා ගුරු භවතුන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook