ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

උඩුවෙල මහා විද්‍යාලයටත් ජල පහසුකම්

උඩුවෙල මහා විද්‍යාලයටත් ජල පහසුකම්

උඩුවෙල මහා විද්‍යාලයටත් ජල පහසුකම් මහනුවර අධ්‍යාපන කලාපයේ උඩුවෙල මහා විද්‍යාලයට නළ ළිඳක් ඉදිකර ඉදිකර දී එම දරුවන්ට පැවති උග්‍ර ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම පසුගිය (26) දා සිදු කෙරිණි.මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ මගපෙන්වීමෙන් සීමාසහිත මහනුවර සිංහල වෙළඳ බල මණ්ඩලය මගින් මේ සඳහා අනුහ්‍රය ලබා දී තිබිණි.මෙම අවස්ථාව සඳහා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ මහත්මිය ඇතුළු සීමාසහිත මහනුවර සිංහල වෙළඳ බල මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook