
සහෝදරත්වයේ ක්‍රීඩා උළෙල -2023
සහෝදරත්වයේ ක්‍රීඩා උළෙල -2023
දකුණු ආසියාවේ ප්‍රථම හා එකම සෞන්දර්ය විද්‍යාලය වන මහ/ රිසිකලා සෞන්දර්ය විද්‍යාලයත්, මහ/ මාවිල්මඩ මහ විද්‍යාලයත් එක්ව ප්‍රථම වතාවට සංවිධානය කළ ‘සහෝදරත්වයේ ක්‍රීඩා උළෙල’ 2023.03.28 වන දින මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සි.අයි. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාවිල්මඩ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී රිසිකලා සෞන්දර්ය විද්‍යාලයේ හංස නිවාසයට ප්‍රථම ස්ථානයත්, මයුර නිවාසයට දෙවන ස්ථානයත්, කෝකිල නිවාසයට තෙවන ස්ථානයත් හිමි විය. මාවිල්මඩ මහ විද්‍යාලයේ පරාක්‍රම නිවාසයට ප්‍රථම ස්ථානයත් , ගැමුණු නිවාසයට දෙවන ස්ථානයත් ,තිස්ස නිවාසයට තෙවන ස්ථානයත් හිමි විය.