ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් පාසල් කබඩි  තරගාවලිය දිගන දී

මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගන දී

මධ්‍යම පළාත් පාසල් කබඩි තරගාවලිය දිගන දී මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා කබඩි තරගාවලිය පසුගියදා මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩාංගනයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණ . එහිදී වයස් කාණ්ඩ දෙකක් යටතේ (17/20 පහළ) බාලක හා බාලිකා වශයෙන් තරග සංවිධානය කොට පැවතුනි. 2024 වර්ෂයේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සදහා මධ්‍යම පළාත නියෝජනය කරන කණ්ඩායම් තෝරා ගැනීම වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙම තරගාවලිය සංවිධානය කොට පැවති අතර ජය සංකේත ප්‍රධානය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රිඩා හා ශාරීරික අධ්‍යාපන) අතුල ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook