ඉහළ යමින් පවතින ඩෙංගු රෝග අවදානම මැඩ පැවැත්වීම සඳහා සංවිධානය කළ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා රත්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය කරමින් පැවැත්විණි.
රත්තොට ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය සමඟ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.