ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ  වැඩසටහනක්

අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක්

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාව මගින් අලුත්වත්ත කසල අංගනයේ නිෂ්පාදිත කොම්පෝස්ට් පොහොර අලෙවිය සහ ප්‍රචාරනය කිරීමේ වැඩසටහනක් අමුණුගම හා පොල්ගොල්ල ප්‍රදේශයන්හිදී සංවිධානය කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook