ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

"සහ කම්පනයෙන් සුරක්ෂිත වූ සංස්කෘතියක් උදෙසා අනාගතය  " මැයෙන් මනෝ සමාජීය සංවර්ධන වැඩසටහනක්.

"සහ කම්පනයෙන් සුරක්ෂිත වූ සංස්කෘතියක් උදෙසා අනාගතය " මැයෙන් මනෝ සමාජීය සංවර්ධන වැඩසටහනක්.

"සහ කම්පනයෙන් සුරක්ෂිත වූ සංස්කෘතියක් උදෙසා අනාගතය " මැයෙන් මනෝ සමාජීය සංවර්ධන වැඩසටහනක්. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට තිබු මෙම වැඩසටහන පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පිඨ පරිශ්‍රයේදී පසුගිය 31 වනදා පැවැත්විණ. මෙහිදී අභිප්‍රේරණය පිළිබඳ උපදේශක මනෝවිද්‍යාඥ, අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ඉසුරු සමරකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් විශේෂ දේශනයක් අධ්‍යාපන විද්‍යා පීඨයේ නේවාසික ශික්ෂණලාභී ගුරු භවතුන් 389ක් ඉලක්ක කර ගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට මහත්මිය, මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපතිතුමිය හා කථිකාචාර්ය මණ්ඩලය සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook