ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන  අමාත්‍යාංශයෙන් ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන් මාලාවක්.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන් මාලාවක්.

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන් මාලාවක්. ඉකුත් 01 දිනට යෙදී තිබූ ජලමූලාශ්‍ර සංරක්ෂණ දිනය නිමිති කරගෙන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව හාරගම පෙරමුසු අංගනයට යාබදව උණ පැළ රෝපණය කිරීමක් සිදු කෙරිණ. ඉකුත් 02 හා 03 දින යෙදී තිබු ජෛව විවධත්ව සංරක්ෂණ දිනය හා පරිසර පවිත්‍ර කිරීමේ දිනයට සමගාමීව අමාත්‍යාංශ පරිශ්‍රයේ වැඩසටහන් මලාවක් ද ක්‍රියාත්මක කෙරිණ. අද දිනට යෙදි තිබු රුක් රෝපණ හා ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව අඹ පැළ රෝපණය කිරීම ද සිදු කෙරිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook