ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

එල්.වී.ජයවීර සමස්ත ලංකා පාසැල් බොක්සිං තරගාවලියේ බාලිකා  ශූරතාවය මහනුවර හේමමාලීයට.

එල්.වී.ජයවීර සමස්ත ලංකා පාසැල් බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය මහනුවර හේමමාලීයට.

එල්.වී.ජයවීර සමස්ත ලංකා පාසැල් බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය මහනුවර හේමමාලීයට. එල්.වී.ජයවීර සමස්ත ලංකා පාසැල් බොක්සිං තරගාවලියේ ඩොනල්ඩ් මුණසිංහ බොක්සිං ශූරතාවය සමගින් බාලිකා සමස්ත ශූරතාවය දිනා ගැනීමට මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලය සමත් විය. මෙම තරගාවලියේදී රන් පදක්කම් පහක් (05) දිනා ගනිමින් මෙම ශූරතාවයට හිමිකම් කීමට හේමමාලී බාලිකාවියන් සමත් වූ අතර මෙම තරගාවලිය සඳහා බාලිකා පාසල් හතළිහකට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. පාසලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජමිත් ගයාන් බණ්ඩාර කටයුතු කරයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook