ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්....

එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්....

එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්.... මහනුවර අධ්‍යාපන කලාපයේ දෙල්තොට, එනසාල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (01) සිදු කෙරිණි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook