ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා  සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති  අතර හමුවක් .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති අතර හමුවක් .

මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති අතර හමුවක් . මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ පල්ලේකැලේ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් උපුල් කොඩිතුවක්කු මහතා අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (09) පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මේජර් ජනරාල් උපුල් කොඩිතුවක්කු මහතා අතර මධ්‍යම පළාතේ ආරක්ෂාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, පල්ලෙකලේ 11 වැනි පාබල පාබල සේනාංකයේ නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook