ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාතේ යුද හමුදා ආඥාපතිවරයා අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාතේ යුද හමුදා ආඥාපතිවරයා අතර හමුවක්...

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාතේ යුද හමුදා ආඥාපතිවරයා අතර හමුවක්... මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ දියතලාව පිහිටි, යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ (මධ්‍යම), ආඥාපති මේජර් ජනරාල් වයි.ඒ.බී එම්.යහම්පත් මහතා අතර හමුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී (14) පැවැත්විණි. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සහ මධ්‍යම පළාත ආඥපතිවරයා අතර මධ්‍යම පළාතේ ආරක්ෂාව, ආපදා කළමනාකරණය සහ මැතිවරණ කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැත්විණී. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය, පල්ලේකැලේ, යුද හමුදා කඳවුරේ, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජනරාල් උපුල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook