ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්.

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයට නව සභාපතිවරයෙක්. මධ්‍යම පළාත් සභාවේ මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ලෙස ඒ.ජි. මුදියන්සේ මහතා පසුගියදා (05) පත් කෙරිණි. මීට අදාළ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්.බී.එස්. අභයකෝන් මහතා විසින්, මහනුවර ආණ්ඩුකාර කර්යාලයේ දී පිරිනමනු ලැබිය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook