ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව  අධ්‍යක්ෂවරියක් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා නව අධ්‍යක්ෂවරියක් පත් කෙරේ. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන එන්.කේ.ඒ.නිරෝෂා දමයන්ති මහත්මිය මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ (මුදල්) තනතුර සදහා පත් කිරීම (05) සිදු කරන ලදී. එම පත්වීම ලිපි ප්‍රධානය කිරීම ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය විසින් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරින.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook