ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ.

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ.

වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ හා පාතදුම්බර “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” පවිත්‍රතා වැඩසටහන දියත් කෙරේ. Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමිව මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් පළාත් පාලන ආයතනවල ක්‍රියාත්මක කෙරෙන “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” මධ්‍යම පළාත් පවිත්‍රතා වැඩසටහන (17) මධ්‍යම පළාතේ පිහිටි පළාත් පාලන ආයතන සියල්ල මගින් ආරම්භ කරන ලදී . පාරිසරික ,සාමාජිය හා ආචාරධර්ම ප්‍රවේශයන් ඔස්සේ පුළුල් සමාජ පරිවර්තනයක් හරහා දියුණු සමාජයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර පාරිසරික සංකල්පය ප්‍රමුඛ කොටගත් “පිරිසිදු පරිසරයක් - ලස්සන මැදරටක්” වැඩසටහන පාතදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හා වත්තේගම නගර සභා බල ප්‍රදේශයේ දී ක්‍රියාත්මක වූ අතර එම අවස්ථාව සදහා පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ද එක්විය. වත්තේගම නගර සභාවේ ලේකම් ප්‍රියන්ත මඩුගල්ල මහතාගේ හා පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉනෝකා කුලතුංග මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කොට පැවතුනි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook