ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය.

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය.

පළාතේ අධ්‍යාපන සංවර් ධනයට පේරාදෙණිය සරසවියේ සහාය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්ම මහතා අතර හමුවක් ආණ්ඩුකාර කාර්යාලයේදී (27) දින පැවැත්විණී. මධ්‍යම පළාතේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් අවශ්‍ය සහාය ලබා ගැනීම සහ විශ්වවිද්‍යාලයේ වත්මන් අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා ප්‍රවණතා සම්බන්ධයෙන්, නව තාක්‍ෂණය යොදා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරීණී. මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා ද එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook