
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී (28) දින පැවැත්විණි.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විය.