ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

යෝග දින සැමරුම් වැඩසටහන

යෝග දින සැමරුම් වැඩසටහන

ජාත්‍යන්තර යෝග දිනයට සමගාමිව මහනුවර ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය හා මහනුවර මහ නගර සභාව එක්ව සංවිධානය කරන ලද යෝග දින සැමරුම් වැඩසටහනක් මහනුවර නියෝජ්‍ය නගරාධිපති ජී.ජී.රුවන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නගර ශාලාවෙිදී පසුගියදා (17) පැවැත්විණි. කාලීනව ඉහල යන බෝනොවන රෝග සදහා කාලින විසදුමක් ලෙස ආහාර රාටාව හා ශාරීරික අභ්‍යාසයේ නිරතවීමේ වැදගත්කම පිළිබදවත්, යෝග අභ්‍යාස හා ආහාර පාලනය තුළින් කායික හා මානසික නීරෝගීව තබා ගැනීම වෙනුවෙන් දැනුවත් කිරීමේ දේශන කිහිපයක් ද මෙම වැඩසටහනේ දී පැවැත්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook