ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මාතලේ මහ නගර සභාවේ ගැටළු සාකච්ඡාවට

මාතලේ මහ නගර සභාවේ ගැටළු සාකච්ඡාවට

මාතලේ මහ නගර සභාවේ ගැටළු සාකච්ඡාවට මාතලේ මහ නගර සභාව පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (28) දින පැවත්විණී.මෙහිදී මාතලේ මහ නගර සභාවේ පවතින සේවක ගැටළු, පුරප්පාඩු, නව බදවා ගැනීම් සම්බන්ධයෙන් සහ නගර සභාවේ පරිපාලනය සහ 2025 වසරේ සංවර්ධන වැඩසටහන ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මාතලේ මහ නගර සභාවේ නගරාධිපති අජිත් කොට්ටහච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය සහකාර ලේකම් එන්.එස්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ මාතලේ මහ නගර සභාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.මාතලේ මහ නගර සභාව පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (28) දින පැවත්විණී.මෙහිදී මාතලේ මහ නගර සභාවේ පවතින සේවක ගැටළු, පුරප්පාඩු, නව බදවා ගැනීම් සම්බන්ධයෙන් සහ නගර සභාවේ පරිපාලනය සහ 2025 වසරේ සංවර්ධන වැඩසටහන ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙම අවස්ථාව සඳහා මාතලේ මහ නගර සභාවේ නගරාධිපති අජිත් කොට්ටහච්චි, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය සහකාර ලේකම් එන්.එස්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ මාතලේ මහ නගර සභාවේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook