ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

මිණිමුතු සාර සංග්‍රහය 2025 කලාපය එළිදකි

මිණිමුතු සාර සංග්‍රහය 2025 කලාපය එළිදකි

මිණිමුතු සාර සංග්‍රහය 2025 කලාපය එළිදකි මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය මගින් අර්ධවාර්ෂිකව නිකුත්කරන ලබන මිණිමුතු සාර සංග්‍රහය 2025 කලාපය මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපාි පියසේන මහත්මිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා‌ වෙත පිළිගැන්වීම සිදුවිය.මධ්‍යම පළාත් සභවේ ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යශයේදී මෙම කලාපය පිළිගැන්වූ අතර මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුම ආරච්චි, සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ඩී.එම්.ඒ.කේ. ඇලිකේවල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook