ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

'රත්න ශ්‍රී  ගීසර''  ප්‍රසංගය, මධ්‍යම පළාත් ආගමනය මාතලේ අකුරම්බොඩට

'රත්න ශ්‍රී ගීසර'' ප්‍රසංගය, මධ්‍යම පළාත් ආගමනය මාතලේ අකුරම්බොඩට

'රත්න ශ්‍රී ගීසර'' ප්‍රසංගය, මධ්‍යම පළාත් ආගමනය මාතලේ අකුරම්බොඩට ප්‍රවීන ගී පදරචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ 'රත්න ශ්‍රී ගීසර ' ප්‍රසංගය, මධ්‍යම පළාත් ආගමනය පසුගිය 13 වනදා මාතලේ අකුරම්බොඩ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් බණ්ඩාර අභයකෝන් මහතා හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධා ත්වයෙන් පැවැත්විණ. රාජ්‍ය නිලධාරීන්ගේ විඩාබර මනසට විවේකි විරාමයක් ලබාදීම අරමුණින් මෙම වැඩසටහන පල්ලේපොල ප්‍රාදේශීය සම්බ්නධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්වල මහතාගේ සම්බන්ධීකරණයෙන් ගලේවෙල හා පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රාජ්‍ය නිලධාරිගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook