දිට්වා අපදාව හේතුවෙන් හානියට පත් ගැටඹේ පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානය, ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පාරිභෝගිකයන්ට විවෘතයි.
දිට්වා අපදාව හේතුවෙන් හානියට පත් ගැටඹේ පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානය, ප්‍රතිසංස්කරණයෙන් පසු යලි පාරිභෝගිකයන්ට විවෘතයි.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය, මධ්‍යම පළාත් පේෂ කර්ම අධ්‍යක්ෂ ඒ.පී.ජී.එස්. අමරතුංග මහත්මිය, නිවාස කොමසාරිස් කනිෂ්කා වඩුගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගිත්වයෙන් (17) සුභ මොහොතින් එය විවෘත විය.