ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික යාන්ත්‍රණයේ මාතලේ දිස්ත්‍රික් හමුවට
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මාතලේ දිස්ත්‍රික් මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර් යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මධ්‍යම පළාත් සභා ප්‍රධානීහුද , මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුලු නිලධාරිහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.