යටවත්ත ප්‍රාදේශීය සභාව මෙවර ජාතික කියැවීමේ මාසයට සමගාමීව අලුත්ගම නවෝද්‍යා ප්‍රාථමික විද්‍යාලයේ දී විශේෂ වැඩසටහනක් සංවිධානය කොට තිබිණි. මේ යටතේ කියවීමේ වැදගත්කම හා පුස්තකාල ජංගම සේවාව සම්බන්ධයෙන් සිසු සිසුවියන් දැනුම්වත් කරන ලදී.

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook