ග්‍රාමීය පුවත්

ඔබේ ගමේ සිදුවන්නේ කුමක්දැයි දැන ගන්න

ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

පලාපත්වල ආයුර්වේද මධ්‍යස්ථානය හා පලාපත්වල මහජන පුස්තකාලය විසින් පලාපත්වල බුද්ධගෝෂ විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කළ ඖෂධ ග්‍රන්ථ හඳුන්වා දීමේ හා ඖෂධ පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාල භූමියේදී පැවැත්විණි. මෙම වැඩසටහන සංවිධානය කළේ මාතලේ ප්‍රාදේශීය සභාව යි.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook