තාක්ෂණ පුහුණු ආයතන සහතික පත් පිරි නැමේ.
මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක තාක්ෂණ පුහුණු ආයතනවල පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් වෙත සහතික පත් පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
මෙම කාර්යය සංවිධානය කෙරුණේ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.